Pitbull-වර්ගයේ බල්ලෙක් තම ස්වාමියාව ඉතා කුරිරු ලෙස ප්‍රහාරයට ලක්කර මරා දැමීමේ සිද්දියක් මේ දවස්වල මාධ්‍ය හරහා ඔස්ට්‍රලියවෙන් වාර්තා වෙනවා .

වාර්තාවට  අනුව , එම බල්ලා මීට පෙරද තම ස්වාමියාට සපා කෑමේ සහා තම අසල්වාසීන්ගේ බීතියට පත්කර තිබීමේ සිදුවීම් ප්රාදේශීය සභා සත්ව පාලනය අංශයේ විමසීමට ලක්ව තිබෙනවා .

 

පවුලේ  සෙසු උදවිය තම සුනකයා මීට පෙර කිසිදිනක මේ ලෙස සපා කෑමට  හෝ දඩබ්බර ලෙස හැසිරී නැතය් පවසමින් සිටි. මෙය ස්වාදීනව සනාථ කර නොහැක වුනත් , මෙමෙ සුනක විශේෂය Dangeorous  dogs ගනයේ වර්ග කර ඇති බව තහවුරු වී ඇත . ඔස්ට්‍රලියන් Media  වාර්තාකරන්නේ සුනකයාගේ අයිතිකරු "සුනකයාට බිය වන්නට ඇති" ඒ  නිසයි බල්ලා තම ස්වාමියා ගේ අණට  යටත් නොවී අයාලේ හැසිරීමින් ඇත්තේ. මියගිය පුද්ගලයා මීට පෙර

බල්ලාගේ ප්රශ්නයක් ඇති බැවින් ඇයගේ නිවසට නොපැමිනෙන ලෙස තමන්ගේ මිතුරන්ට අනතුරු ඇඟවා තිබෙනබව වාර්තා වෙනවා.

 

බල්ලෙකු හදිසියේම මෙම අවස්ථාවට පෙලබීම විශ්මයජනකය. පසුගිය අවුරුදු 12,000 ක මිනිසාගේ හොඳම මිතුරාසේ සිටිමින් , හදිසියේම මිනිසා වේත මෙලෙස හැසිරීම පිටුපස යම් කාරණා රාශියක් ඇතිබව වැටහේ . මම දකින අකාරයටනම් , පහත කැරුණු මෙයට කදිම නිදසුන් වේ .

 

1.  පැටව්  උදවියේ ඔවුන්ව අඩුම වශයෙන් මිනිසුන් 10-20 අතර Expose වේය  යුතුඉ, එයින් ඔවුන් තම ජීවිතයේ පළමු මිනිසුන්ගේ අත්දැකීම් ඉගෙනගනු ඇත. ඔබගේ වගකීම වනුයේ මෙයට අවශය පසුබිම සදා දීමය . ගැහැණු , පිරිමි , පොඩි  හෝ ලොකු  බේදයකින් තොරව පැටවුන් සමග Interact වීමට අවස්ථාව ලබාදිය යුතුය .

 

2. පැටියා සමාජගත කරන එක ඉතාමත් වටිනා සාදකයක් වෙනවා ඔහුගේ පෙර වැඩීමට. එනිසා ඔහුව ගැටගසා හෝ කුඩු කර තබාගැනීම කොහෙත් සුදුසු නැතිබව පැහැදිලිය. අපේ පරණ වියවහරෙන් එන දේවල් ගැන සැලකිලිමත් වේය යුතුය .

 

3. බොහෝ දෙනෙක් තම බල්ලන් සමඟ ප්‍රමාවත් තරම් කාලයක් ගත නොකරන අතර විශ්වාසනීයත්වය වැඩි කිරීමට බොහො දෙවල් අපි වැරදි විදියට පාවිචි කරනවා. අපි බොහෝවිට දේපලෙහි වැටක් සහිත ප්රදේශයකට පැටවා ඇද දමා වෙනකරනවා , මේය  ඉතාමත් නොසුදුසු ක්‍රියවකි

 

4. හුදකලාවු බල්ලන් බොහෝ වෙලාවට ඔවුන් මිනිසුන් කෙරෙහි විශ්වාසය සහ  tollerence , අඩුව පවතිනවා .  ලමවුන් නොදැන විහිලුවට පත් කිරීමෙන් ඔවුන් අදික මානසික පීඩනයකට ලක්වෙනවා

 

5.බොහෝ දෙනා  තම බල්ලන්ව Train කරන්නේ punishment  එකක් කරගෙන . මෙය ඉතාමත් නුසුදුසු ක්‍රියාවකි . Reward  base training  is  far better . සුනකයාගේ මනස අවිදිමත්ව තියාගැනීම ඉතා වැදගත් වේ

 

ඔබ මතකතියා ගන්න, මිනිසුන්ගේ ක්‍රියා කරිකම්, සැබවින්ම සුනකයාගේ ක්‍රියා කලාපෙට බලපානු ඇත